Arthur Christmas (2011)

 


නත්තල් රාත්‍රියේ නත්තල් සීයා ඇවිත් කොට්ට යටින් තෑගි තබා යන බව පොඩි හිටියන්ගේ විශ්වාසයයි.ඒත් මෙසේ නත්තල් සීයා ඇවිත් කොට්ටය යටින් තෑගි කොහොම තිබ්බද කියලා කවුරුවත් දන්නේ නෑ.නත්තල් සීයා මුළු ලෝකෙටම තෑගි බෙදන අතරතුර සිදුවන අතපසු වීමකින් එක ළමයෙකුට තෑග්ගක් දෙන්න බැරිවෙනව,ආතර් කියන්නේ නත්තල් සීයාගේ බාල පුතා.නත්තල් සීයා ආතර් එක්ක මේ ළමයගේ තෑග්ග දෙන්න යන අරුම පුදුම ගමන ඔබත් අරගෙන බලන්න.ඔබ සැමට සුභ නත්තලක් වේවා!









0 Comments:

Post a Comment