Asterix: The Secret of the Magic Potion (2018)
පොඩ්ඩක් කතාව ගැන කියන්ම්කො ඔන්න ඉතින් වෙද පාප්පා මැජික් අරිශ්ටේ හදන්න ඕනෙ කරන කලමනා හොයන්න ගිහින් ගහකින් වැටෙනවා ඊට පස්සෙ ඔන්න වෙද පප්පා හිතනවා මේක අවසානෙ තමා කියලා ඉතින් වෙද පප්පා වෙන්ඩ වෙදක් හොයාගෙන යනවා ඕන්න ඉතින් එහෙම හොයන්න ගිහින් වෙන අකර තැබ්බ කතාව බලලම දැන ගන්නකො එහෙනම්
0 Comments:
Post a Comment